Gossips

ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක, මැතිවරණ කොමිසමේ සභාපති පහදයි

ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හෙළිදරව්වක් කළා.
ඒ, අනුරාධපුරයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
මහරගම නගර සභාවට හිටපු නගරාධිපතිනිය ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියන් පත්වීම පිළිබදව ද ඔහු එහිදී අදහස් පළ කළා.