Gossips

ඡන්දයකින් බහුතරය බැලිය යුතු බව එජාපය කියයි

ලබන 14 වැනිදා පාර්ලිමේන්තු සැසි වාරයේදී බහුතරය මැන බැලිය යුත්තේ ඡන්දයක් පැවැත්වීමෙන් පමණක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව කියා සිටියා.