ලබන 14 වැනිදා පාර්ලිමේන්තු සැසි වාරයේදී බහුතරය මැන බැලිය යුත්තේ ඡන්දයක් පැවැත්වීමෙන් පමණක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව කියා සිටියා.
Related Articles
ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ගැන JVP ය සහ JNP කියයි
Posted on Author admin
ශ්‍රි ලංකාව විදෙස් රටවල් සමග එළැඹෙන ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. Read More
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට
Posted on Author admin
ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ… Read More
ETI ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල්වලින් මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ සූදානමක් – පොහොට්ටුව කියයි
Posted on Author admin
ඊ.ටී.අයි. ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල් වලින් මන්ත්‍රීවරුන් මිලට ගෙන අයවැය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්… Read More