Gossips

ඡන්දයකට සූදානම් – මැ.කො.

ජනවාරි 9 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැදවීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ රාජකාරියේ නිරත වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ලේ අද පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ ඕනෑම මැතිවරණයකට කොමිසම සූදානම් බවයි.