භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වුවද, ණය ගෙවමින් රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ බියගම, සපුගස්කන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.
