විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්ධයෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදාළ ආයෝජකයින් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
අද (19) පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කළා.
