විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්ධයෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් අදාළ ආයෝජකයින් ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.
අද (19) පැවති එක්සත් ජාතික පක්ෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සදහන් කළා.
Related Articles
සෞදියේ සල්මාන් කුමරු අද පාකිස්ථානයට පැමිණෙයි
Posted on Author admin
සිය ආසියානු චාරිකාව ආරම්භ කරමින් සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු අද පාකිස්ථානයට පැමිණෙනවා. එහිදී ඔහු පාකිස්ථානයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘති රැසක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමටද… Read More
පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ
Posted on Author admin
පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ පුත්තලමේ දෙවොලක බේසමක දිය කපයි දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති නියඟය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්… Read More
සෞදියේදී නිවසේ හිමිකරු වෙඩිතබා ඝාතනය කළ කාන්තාවගේ මරණය සැකයි – සැමියා
Posted on Author admin
සෞදි අරාබියේදී නිවසේ හිමිකරු විසින් වෙඩි තබා ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කෙසේ නමුත් ඝාතනයට… Read More