පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත හැක්කේ ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා අනාවරණ කරගැනීමෙන් පසුව බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
Related Articles
වසරකට භික්ෂූන් වහන්සේලා දහසක්, සිවුරු හැර යන බවට, විෂය භාර ඇමතිගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
වසරකට භික්ෂූන් වහන්සේලා දහසක් සිවුරු හැර යන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා. දිගන – රජවැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More
මැතිවරණයක් ගැන ප්‍රසිද්ධ විවාදයක් විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී
Posted on Author admin
පවතින දේශපාලන අර්බුදය විසදීම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව ප්‍රසිද්ධ විවාදයක් ඊයේ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණා. Read More
රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More