Gossips චෝදනා අනාවරණය වුවහොත් නාලක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් Posted on October 3, 2018 Author admin Comments Off on චෝදනා අනාවරණය වුවහොත් නාලක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත හැක්කේ ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා අනාවරණ කරගැනීමෙන් පසුව බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.