Gossips

චෙන්නායි IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ජය ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 09කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 108ක්.
ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 17යි පන්දු 02කදී පසු කර ගියේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.
මෙම ජයග්‍රහණයත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.
තරඟාවලියේ මේ වනවිට ප්‍රසාද ලකණු සටහන පහතින්.