Gossips චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් Posted on March 22, 2018 Author admin Comments Off on චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය නිශ්පාදන කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.