Sports

චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක

COLOMBO (News 1st) – චීනයේ, ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවා ඇත. ඒ, අනුව චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය ද පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබේ. එම නගරයේ සෞඛ්‍ය […]

The post චීන ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.