Gossips

චීන සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 24.1කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 33,382ක්. ඉන් වැඩිම සංචාරකයින්… Read More