Gossips

චීන ජනපති සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් අතර හමුවක්

චීන ජනපති ෂී – ජින් පිං සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් අතර හමුවක් බීජිං නුවරදී සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම හමුවේදී දෙරට අතර පවතින වෙළඳ ගණුදෙනු සහ ආරක්ෂක කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමුවූ බවයි.
මෙහිදී චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇමරිකාව සමඟ ශක්තිමත් වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යාම සඳහා වූ වැඩපිළිවෙලකට දායකත්වය සැපයීමට සූදානම් බවයි.