Gossips

චීන ජනපතිගෙන් තායිලන්ත ජනතාවට ඉල්ලීමක්

සිට රට සමග එකමුතුව කටයුතු කරන ලෙස චීන ජනාධිපති ෂී ජි පින් තායිලන්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
දෙරට අතර සබඳතා බිඳ වැටී වසර 40 ගත වන මොහොතේයි චීන ජනපතිවරයා මෙම ඉල්ලිම සිදුකර ඇත්තේ.
චීන සමූහාණ්ඩුවට අයත්ව තිබූ තායිලන්තය මේ වනවිට අර්ධ රාජ්‍යක් ලෙස ස්වාධීනව කටයුතු කරන නමුත් දෙරට අතර මේ වනවිට දේශපාලනික බල අරගලයක් ද ආරම්භ වී තිබෙනවා.
පාලන තන්ත්‍රයන් දෙකක් පැවතුනද චිනය සහ තායිවානය එක් රටක් බවයි චීන ජනාධිපති ෂී ජි පින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
තායිවානයේ ස්වාධිනත්වයට කිසිදු ආකාරයකට මැදිහත් නොවන බවද ඔහු සඳහන් කර තිබෙනවා.