අක්රියවූ චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය දකුණු පැසිෆික් සාගරයට ඉහළ වායුගෝලයේදී දැවී විනාශ වී තිබෙනවා.
ග්‍රිනිච් වේලාවෙන් අද (02) 8.16 ට එය පෘථිවි වායුගෝලයට ඇතුලු වූයේ් දකුණු පැසිෆික් සාගරයට ඉහළින්.
2011 වසරේ චීනය විසින් උඩුගුවනට යැවූ ටොන් 08 ක් පමණ බරැති මෙම පරීක්ෂණාගාරය 2022 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් 2016 වසරේ මාර්තුවේදී එය අක්‍රිය වුණා.