Gossips

චීනය සමඟ ශීතල යුද්ධයක් නොමැති බව ඇමරිකාව කියයි

චීනය සමඟ ශීතල යුද්ධයක නිරතවීමට තමන්ට අවශ්‍ය නොවන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
කෙසේ නමුත් දෙපාර්ශවය අතර දැඩි විෂමතා පවතින බවයි වොෂින්ටනයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේ.
ලොව ආර්ථික බලවතුන් දෙදෙනා වන ඇමරිකාව සහ චීනයේ ආරක්ෂක සහ විදේශ කටයුතු ප්‍රධානීන් අතර මෙම සමුළුව පැවැත්වුණා.