Gossips

චීනය මව් බෝම්බයක් අත්හදා බලයි

සියලු බෝම්බවල මව් බෝම්බය ලෙස සැළකෙන අවියක් අත්හදා බැලූ බව චීනය ප්‍රකාශ කළා.
එය මෙතෙක් නිෂ්පාදිත න්‍යෂ්ටික නොවන ප්‍රබලතම අවිය ලෙසයි හැඳින්නේනේ.
චීනය මෙහිදී යොදාගෙන ඇත්තේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේදී අත්හදා බැලූ සියලු බෝම්බවල මව් බෝම්බයට සමාන තේමාවක්.
චීන රජයේ මාධ්‍ය මගින් එම දැවැන්ත බෝම්බ පිපිරුම ඇතුළත් වීඩියෝ පටයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.