Gossips

චීනය පළමුවරට දකුණු චීන මුහුදේ ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කරයි

චීනය විසින් පළමු වතාවට දකුනු චීන මුහුදේ දූපත්වල ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කර තිබෙනවා.
ඇමරිකාව ඊට ක්‍ෂණික ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි.
කෙසේ වෙතත් මෙමඟින් කලාපීය ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන අතර, එය පුහුණුවීම් කටයුත්තක් පමණක් බව චීන ආරක්ෂක බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.