Gossips චීනයේ හෝටලයක ගින්නකින් 19 ක් මරුට Posted on August 25, 2018 Author admin Comments Off on චීනයේ හෝටලයක ගින්නකින් 19 ක් මරුට ඊසාන දිග චීනයේ හාර්බිං නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මහල් 4 කින් සමන්විත එම හෝටලයේ දෙවන මහලේ අදාළ ගින්න හට ගෙන ව්‍යාප්ත වී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.