උතුරුදිග චීනයේ රසායනික කම්හලක් අසළ සිදුවූ පිපිරිමකින් 23 දෙනෙකුු මියගොස් තවත් විසිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
ෂෙන්හුවා ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම රසායනික කම්හලට රසයානික ද්‍රව්‍ය රැගෙන පැමිණි වාහනයක් පිපිරීමෙන් මෙය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
පිපිරීමත් සමඟ කම්හලේ සහ අවට ගොඩනැගිලි මෙන්ම නවතා තිබූ වාහන රැසකටද අලාභහානි සිදුව තිබෙනවා.
