දකුණු දිග චීනයේ ගන්ඩොන්ග් ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින උමං දුම්රිය මාර්ගයක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ මෙම අනතුරින් තවත් කම්කරුවන් තුන්දෙනෙකු අතුරුදන්වී 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
පස්වලට යටවී සිටින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.