Gossips

චීනයේ ආර්ථීක වර්ධන වේගය පහළට

චීනයේ ආර්ථීක වර්ධනය වේගය 1990 වසරෙන් පසුව පහලම අගයකට පැමිණ තිබෙනවා.
පසුගිය සමයේ චීනය සහ ඇමෙරිකාව අතර ඇති වූ ගෝලීය ආර්ථීක ගැටුම් චීනයේ ආර්ථීකය කඩා වැටීමට හේතු වන්නට ඇති බවටයි මත පළ කෙරෙන්නේ.
එමෙන්ම, මීළඟ කාර්තුවේදී ද තවදුරටත් චීන ආර්ථීක වර්ධන වේගය අඩුවිය හැකි බවට එරට ආර්ථීක විශේෂඥයින් අනාවැකි පළ කරනවා.rnrn