Gossips

චීනයෙන් ඇමරිකාවට ඩොලර් බිලියන 60ක නව බදු

චීන අපනයනයවලට ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ සියයට 25ක බද්දට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානු ආනයන ඉලක්ක කර ගත් නව බදු පැනවීමට චීන රජය සැරසෙනවා.
චීන – ඇමරිකානු වෙළඳ යුද්ධය උත්සන්න කරමින් චීනය මෙලෙස පැනවීමට අදහස් කරන බදුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60කට අධිකයි.
ඇමරිකාව විසින් චීනයට දැනටමත් ඩොලර් බිලියන 34ක පමණ නව බදු පනවා ඇති අතර, ඉදිරි සති කිහිපය තුළදී තවත් ඩොලර් බිලියන 16ක වටිනාකමින්
යුත් තවත් බදු පැනවීමට නියමිතයි.