Gossips

චීනයට නව නීති පැනවීමට ඇමරිකාව සැරසේ

චීනය අතර ආර්ථිකමය ගණුදෙනුවලදී නව නීති සහ සම්බාධක පැනවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ දෙරට අතර පවතින ආර්ථිකමය ගැටළු ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට හේතුවී ඇති බවයි.
මෙලෙස නව නීති සහ සම්බාධක පැනවුවහොත් ආර්ථිකමය වශයෙන් ලෝක යුද්ධයකට මුහුණදීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් මත පළ කරනවා.