මිගමුව ප්‍රදේශයේ නිවසක ජිවත් වූ "චාර්ලි" නැමැති සුනඛයා ගිනි තබා මරා දැමු සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා.
එම සැකකරු රුපියල් 50000ක ශරීර ඇප මත නිදහස් කිරීමටයි මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේ.
සිද්ධියට අදාළ නඩුව ලබන 14 වැනිදා යළි කැදවීමට නියමිතයි.
Related Articles
අඟහිගකම් නිසා සරසවි අධ්‍යාපනය සිහිනයක් වූ දැරියකගේ කඳුළු කතාව
Posted on Author admin
තම පවුලේ ඇති අගහිගකම් හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිහිනයක් වු සිසුවියක් පිලිබද පුවතක් අපට වාර්තා වුණා. මේ මොණරාගල මකුල්ආර ප්‍රදේශයේ ජීවත්වන දිනුෂා කුමාරිගේ කතාවයි. W.M දිනූෂා කුමාරි… Read More
මුම්බායි කණ්ඩායමෙන්, රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 188 ක ඉලක්කයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත… Read More
රේගුවට වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කෙරේ
Posted on Author admin
මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්.ජී. සුමනසිංහ රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ… Read More