Gossips

චාර්ලිගේ ඝාතකයා ඇප මත නිදහස්

මිගමුව ප්‍රදේශයේ නිවසක ජිවත් වූ "චාර්ලි" නැමැති සුනඛයා ගිනි තබා මරා දැමු සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා.
එම සැකකරු රුපියල් 50000ක ශරීර ඇප මත නිදහස් කිරීමටයි මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේ.
සිද්ධියට අදාළ නඩුව ලබන 14 වැනිදා යළි කැදවීමට නියමිතයි.