Sports

චන්දිමාල්ගේ රෙඩ්ස් පිල පරාජය කළ දසුන්ගේ ග්‍රේස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලි⁣යේ ශූරතාවය..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ, ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ, ශූරතාවය හිමිකර ගැනීමට දසුන් ශානකගේ නායකත්වය ලබා දුන් ග්‍රේස් කණ්ඩායම සමත් විය. ඒ, ඊයේ (24) රාත්‍රියේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දුන් රෙඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 42ක ජයක් ලබා ගැනීමත් සමගිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට […]

The post චන්දිමාල්ගේ රෙඩ්ස් පිල පරාජය කළ දසුන්ගේ ග්‍රේස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලි⁣යේ ශූරතාවය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.