Gossips

චන්දිමාල්ගේ නායකත්වයෙන් මීළඟ සුපිරි ගැටුමට එන සිංහ සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායම මෙහෙයවන අතර උප නායකයා වන්නේ දිමුත් කරුණාරත්නයි.
දිනේෂ් චන්දිමාල් (නායක)
දිමුත් කරුණාරත්න (උප නායක)
ලහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
රොෂේන් සිල්වා
නිරෝෂන් දික්වැල්ල
කුසල් ජනිත් පෙරේරා
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සඳකැන්
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත