ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගොනු කළ අභියාචනය හෙට සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන විභාගයේ අධිකරණ කොමසාරිස්වරයා ලෙසට මයිකල් බිලොෆ් පත්කර ඇති බවයි ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.
Related Articles
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා උළෙලට ජනපති එක්වෙයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වන උපසම්පදා මහා විනය කර්මය මෙවර ඓතිහාසික දිගාමඬුල්ල පුරවරයේ අම්පාර බුද්ධංගල දහම් මැදුර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එම පුණ්‍යෝත්සවය… Read More
වට්ටක්කා පාරක් වසයි
Posted on Author admin
නොච්චියාගම ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් අද පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කර වට්ටක්කා අතුරා විරෝධතාවක නිරතවුණා. ඒ, රජයට වට්ටක්කා අලෙවි කිරීමේදී ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියෙකු… Read More
හබරාදූවේ විරෝධතාවක් නිසා මාතර – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා
Posted on Author admin
හබරාදූව මං සන්ධියේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට අද පෙරවරුවේ මෙම… Read More