Gossips චන්දිමාල්ගේ අභියාචනය සලකා බැලීම හෙට Posted on June 21, 2018 Author admin Comments Off on චන්දිමාල්ගේ අභියාචනය සලකා බැලීම හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගොනු කළ අභියාචනය හෙට සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන විභාගයේ අධිකරණ කොමසාරිස්වරයා ලෙසට මයිකල් බිලොෆ් පත්කර ඇති බවයි ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.