ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් රටවල් රැසක ආර්ථික අර්බුද හටගෙන ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා.
කොළඹ අද (28) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව කියා සිටියා.
Related Articles
රිෂාඩ් බදියුදීන්ට තවත් අමාත්‍යාංශයක්
Posted on Author admin
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දැනට ඔහු කර්මාන්ත හා වානිජ… Read More
ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් තරගයේ පිතිකරණ පුහුණුකරු ධුරය අවිශ්කට
Posted on Author admin
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත් කර තිබෙනවා. ඒ දැනට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලූවිස් පෞද්ගලික හේතුවක්… Read More
ඉන්දීය අගමැති මෝදි, අප්‍රිකානු සංචාරයකට සැරසේ
Posted on Author admin
විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය ජය ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරි සතියේ අප්‍රිකානු රටවල් 3ක සංචාරයක් සඳහා නික්මෙනවා. රුවන්ඩාවේදී ද්වි පාර්ශවික ආරක්ෂක සහයෝගීතාවකට එළඹෙන… Read More