රටේ ඝාතන සහ අපරාධ දිනෙන් දින ඉහළ යන්නේ ආණ්ඩුවේ පවතින දුර්වල පාලනය හේතුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මුතියංගනය රජමහා විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා අද මේ බව සඳහන් කළා.
Related Articles
එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම්
Posted on Author admin
එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා…. Read More
ඇමති සුජීවට එරෙහිව තවත් සාක්ෂියක් සී.අයි.ඩී.යට
Posted on Author admin
අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රුපියල් මිලියන 3 ක මුදලක් ලබාගෙන ඇති බවට සනාථ කෙරෙන තවත් සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති… Read More
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකකට මූල්‍යාධාර
Posted on Author admin
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම ව්‍යාපෘති දෙක සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 280ක මූල්‍යාධාරයක් එමගින් ලබාදෙන අතර, ඉන් ඩොලර් මිලියන 200ක් වෙන්වන්නේ… Read More