Gossips

ඝාතන කුමන්ත්‍රණය පිළිබද පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

ජනාධිපතිවරයාගේ ද නම සදහන් වන ඝාතන කුමන්ත්‍රණය බරපතල කරුණක් ලෙස සලකා පරීක්ෂණ සිදුකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා, ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.