Gossips ඝාතනය කර අඩක් පිළිස්සු කාන්තා මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප) Posted on March 2, 2019 Author admin Comments Off on ඝාතනය කර අඩක් පිළිස්සු කාන්තා මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප) ඝාතනය කර අඩක් පුලුස්සන ලද කාන්තා සිරුරක් හලාවත මුගුණුවටුන පරප්පන්මුල්ල වැවෙන් හමුවී තිබෙනවා. අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. ඝාතනයට ලක්වු කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නැහැ.ඡායාරූප – හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු