Gossips

ඝාතනය කරන ලද මවකගේ සහ දියණියකගේ සිරුරු සොයාගැනේ

ඝාතනය කරනු ලැබු මවකගේ සහ දියණීයකගේ කැපුම් තුවාල සහිත සිරුරු පාදුක්ක වග ප්‍රදේශයේ නිවසක තිබීයදි සොයාගෙන තිබෙනවා.
ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු දුරකථන ඇමතුමකට අනුවයි.
මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක් සහා ඇයගේ 38 හැවිරිදි දියණිය වන අතර, ඇයගේ මාස 04ක බිළිඳා ඊයේ රාත්‍රී සිට කුසගින්නේ සිට ඇතිි බැවින් රෝහල් ගත කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.