කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම් පෙට්ටි 94 ක් මිලදී ගැනීමට නියමිතයි.
Related Articles
මාර්තු මාසයේ විදෙස් සංචිත පහතට
Posted on Author admin
මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්. මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින්… Read More
නොදැනුවත්ව සිටි දිනයක් ගැන ඇමති දුමින්ද කියයි
Posted on Author admin
තඹුත්තේගම – ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට යොදා ගෙන තිබූ දිනය තමන් දැනුවත්ව නොසිටි බව අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. පසුගිය 14 වනදා ප්‍රදේශවාසීන් විසින් එම නව වාට්ටු සංකීර්ණය… Read More
දුෂණය පිටුදකින දේශපාලන චරිත ජනතාවගේ අපේක්ෂාව බව ජනපති කියයි
Posted on Author admin
දුෂණය පිටුදකින ප්රජාතන්ත්රවාදය අගයන විශිෂ්ඨ දේශපාලන චරිත වර්තමානයේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත… Read More