පළාත් සභා මැතිවරණයට අදාළ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අතරතුර, ඝණ පූර්ණය නොමැති වීම නිසා අද පස්වරු 4.45 ට පමණ පාර්ලිමේන්තුව කල් තැබීමට මූලාසනය පියවර ගත්තා.
ඒ අනුව පෙබරවාරි 5 වනදා පස්වරු 01 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
Related Articles
දළ නිළ සංචිත ඉහළට
Posted on Author admin
මේ වසරේ පළමු මාස 06 අවසානයේ දළ නිළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 9.3 දක්වා ඉහළ ගිය බව මහබැංකුව ප්‍රකාශ කළා. එය මැයි මාසයේ සටහන් වුණේ ඩොලර් බිලියන 8.8ක් ලෙසයි. වසරේ පළමු භාගය තුළ සංචාරකයන් එකොළොස් ලක්ෂ… Read More
පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
ජපන් රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම
Posted on Author admin
හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ කලක පටන් නීති විරෝධීව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුනා. ජපන් ජාතිකයෙකුගේ මුලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දිය හැකි බව… Read More