Gossips ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තබයි Posted on January 25, 2019 Author admin Comments Off on ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තබයි පළාත් සභා මැතිවරණයට අදාළ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අතරතුර, ඝණ පූර්ණය නොමැති වීම නිසා අද පස්වරු 4.45 ට පමණ පාර්ලිමේන්තුව කල් තැබීමට මූලාසනය පියවර ගත්තා. ඒ අනුව පෙබරවාරි 5 වනදා පස්වරු 01 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.