Gossips ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ Posted on August 9, 2018 Author admin Comments Off on ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 තෙක් කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා.මේ අතර, එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.