පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 තෙක් කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා.
මේ අතර, එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
Related Articles
තේ අපනයන ආදායම පහළට
Posted on Author admin
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9ක කාලය තුළ මෙරට තේ අපනයන ආදායම රුපියල් මිලියන 800කින් පමණ පහත වැටී තිබෙනවා. එමෙන්ම තේ නිෂ්පාදනය ද කිලෝග්‍රෑම් මිලියන 3.5කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර… Read More
තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප
Posted on Author admin
තෙබුවන නගරයේදී ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා අද ඇප මත මුදා හැරියා. ඒ ඔහු අද මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා… Read More
ගුරුවරුන්ට ජනපතිගෙන් ඔවදනක්
Posted on Author admin
ගුරුවරුන් දක්ෂ අදක්ෂ බේදයකින් තොරව සියලුම සිසුන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන… Read More