Gossips ගෞරවය එක් පාර්ශවයකට නොවෙයි – නියෝජ්‍ය ඇමති නලින් Posted on February 13, 2019 Author admin Comments Off on ගෞරවය එක් පාර්ශවයකට නොවෙයි – නියෝජ්‍ය ඇමති නලින් මාකදුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයින් අත්අඩංගුවට ගැනිමේ ගෞරවය එක් පුද්ගලයෙකුට පමණක් හිමිනොවිය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ එම අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.rnrn