ගෝලීය පොලී අනුපාත ඉහළ යාමේ බලපෑමට ගොදුරු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව මූඩි ආයෝජන සේවාව පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ විදේශ සංචිතය ඉක්මවා ණය ආපසු ගෙවීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවයි.
බාහිර මූල්‍ය බලපෑම්වලට ගොදුරුවීමේ දර්ශකයට අනුව ඉදිරි වසරේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මෙන් සියයට 160 ගුණයක් ණය ආපසු ගෙවීමට සිදුව ඇති බවයි මූඩි සඳහන් කළේ.