මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්දේ තවත් පිපිරීමක් සිදුවන බවට එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.
පසුගිය ඉරිදා මෙම ගිනි කන්ද පිපිරීයාමෙන් මිය ගිය සංඛ්‍යාව 72 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අඩි 12,346ක් උසැති ගිනි කන්ද පිපිරීමෙන් ලාවා ගලා ඒමෙන් ඒ අවට ගම්මාන රැසක් යට වී තිබෙනවා.
