හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමට අදාල නඩුව සඳහා පෙනී සිටීමටයි ඔහු අධිකරණය වෙත පැමිණ ඇත්තේ.
Related Articles
බන්දුල නිව්යෝක් ටයිම්ස් ගැන කියයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පත හරහා චෝදනා එල්ල කිරිමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ චීනයට පහර ගැසීමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එම විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය… Read More
සුපිරි නළු ශාරුක් IPL තරඟය මැද සිදුකළ සිප වැළඳ ගැනීම
Posted on Author admin
සුපිරි නළු ශාරුක් IPL තරඟය මැද සියල්ලන් මවිත කරමින් සිදුකළ සිප වැළඳ ගැනීම ඉන්දියාවම කළඹයි සුපිරි නළු ශාරුක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ IPL තරඟයක් අතරතුර ඔහු සිදුකළ අමුතුම වැඩක්… Read More
උදයංග ගෙන්වීමට ඩුබායි රාජ්‍යයේ නඩුකරයක් පවරයි
Posted on Author admin
මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව,… Read More