Gossips

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුවේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සති 3ක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේදී පැවරූ නඩුවේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සති 3ක කාලයක් ලබා දී ඇති බව අදාල නඩුව ගොනු කළ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය නිවේදනය කළේ අදාල නඩුව දැනටමත් විවෘත කර ඇති බවයි.