හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේදී පැවරූ නඩුවේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සති 3ක කාලයක් ලබා දී ඇති බව අදාල නඩුව ගොනු කළ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය නිවේදනය කළේ අදාල නඩුව දැනටමත් විවෘත කර ඇති බවයි.
Related Articles
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Posted on Author admin
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසනවා. පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (23) උදෑසන අලව්ව දුම්රිය ස්ථානය අසළ දී කාර්මික දෝෂයකට… Read More
උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය දකුණු කොරියාවට
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොන් අංගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළලේ සමාරම්භක අවස්ථාවට සහභාගි වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. පස මිතුරන් සේ සැලකෙන… Read More
මීතොටමුල්ල නායයෑමෙන් විනාශයට පත් වාහන සඳහා වන්දි ගෙවීමට කමිටුවක්
Posted on Author admin
මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් විනාශයට පත්වූ වාහන සඳහා වන්දි ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති, ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්… Read More