Gossips

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 22 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කර තිබෙනවා.