විශේෂ අධිකරණ ත්‍රිත්වය තුළ තමාට එරෙහි නඩු පළමුව විභාග කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.
බිබිල – පොතුබන්දන රජමහාවිහාරයේ අද පැවති නව සංඝවාසය සග සතු කර පූජා කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
