ඇමරිකාවට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) දිවයිනට පැමිණියා.
පෙරවරු 8.10 ට ඔහු දිවයිනට පැමිණියේ ඩුබායි හි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන්.
ඔහු මීට සති කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබුණා.
