ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා.
Related Articles
රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය වහාම විවෘත කරන ලෙස අන්තරෙන් ඉල්ලීමක්
Posted on Author admin
වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නේ නම්, එහි ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු… Read More
හින්දු කෝවිලේ බිළි පූජා තහනම්
Posted on Author admin
හින්දු කෝවිල් තුළ සත්ත්ව සහ පක්ෂි බිලිපූජා තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් වූ යෝජනාවකට අද කැබිනට් අනුමැතිය හිමිවුණා. කෝවිල් පරිශ්‍ර තුළ සිදුකරන සත්ව සහ පක්ෂි බිලිපූජා තහනම් කිරීම සඳහා… Read More
වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් – ජනපති
Posted on Author admin
වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ හිටපු… Read More