හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය යළිත් දීර්ඝ කර තිබෙනවා.
Related Articles
හීතෲ පැයකට නවතී
Posted on Author admin
ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළවලින් එකක් වන ලන්ඩන් – හීතෲ ගුවන් තොටුපළ ඊයේ (08) දිනයේදී පැය එක හමාරකට අධික කාලයක් වසා දමා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන් තොටුපළ ආසන්නයෙන් ඩ්‍රෝන් යානයක් පියාසර… Read More
ඉරාන තෙල් වෙනුවට තේ හුවමාරු කිරීමේ යෝජනාවක්
Posted on Author admin
ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා මෙරට තේ අපනයන හිලව් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට… Read More
හම්බන්තොට ගැන ඇතමුන් ද්වේශ සහගතව සිතනවා – විපක්ෂ නායක
Posted on Author admin
හම්බන්තොට දිස්ත්‍රික්කය පිළිබඳව ඇතමුන් ද්වේශ සහගතව සිතන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍රගේ සංකල්පයකට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්… Read More