Gossips ගෝඨාභයට එරෙහි මෙහෙයුම් පිටුපස මංගල ? – පොදුජන පෙරමුණෙන් චෝදනා Posted on April 18, 2019 Author admin Comments Off on ගෝඨාභයට එරෙහි මෙහෙයුම් පිටුපස මංගල ? – පොදුජන පෙරමුණෙන් චෝදනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජාත්‍යන්තරය හමුවේ නඩු ගොනු කිරීම පිටුපස මුදල් අමාත්‍ය මංගල සමරවීර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මෙම අදහස් පළ කළා.