Gossips ගෝඨාභයට එරෙහි නඩු පිටුපස සිටින පිරිස ගැන සමන්ත විද්‍යාරත්න හෙළිකරයි Posted on April 18, 2019 Author admin Comments Off on ගෝඨාභයට එරෙහි නඩු පිටුපස සිටින පිරිස ගැන සමන්ත විද්‍යාරත්න හෙළිකරයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවරෙන නඩු පසුපස සිටින්නේද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බව ජනතා විමුක්ති පෙරමණු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පලකළා.