Gossips ගෝඨාභයට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වන තහනම යළි දීර්ඝ කෙරේ Posted on March 22, 2018 Author admin Comments Off on ගෝඨාභයට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වන තහනම යළි දීර්ඝ කෙරේ පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය මේ මස 27 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා. ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීයි.