පසුගිය රජය සමයේ මුස්ලිම් ජනතාව සමග ඇතිවූ විරසකයන් සමනයට පත් කිරීමට තමන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන්ට වැඩි යමක් සිදුකළ හැකිව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයකට එක්වෙමින්.
Related Articles
සීගිරිය නරඹන්නන්ට නව අවස්ථාවක්
Posted on Author admin
සීගිරියට සමීපව පිහිටා ඇති අලිගල ගුහාව නැරඹීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළා. සීගිරි ජල උද්‍යානයට… Read More
අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
Posted on Author admin
මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා. එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. Read More
කොළඹ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක්
Posted on Author admin
බියගම – පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. ඒ අනුව බත්තරමුල්ල, පන්නිපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, මහරගම, දෙහිවල – ගල්කිස්ස සහ රත්මලාන… Read More