Gossips

ගෝඨාභයගෙන් හෙළිදරව්වක්

පසුගිය රජය සමයේ මුස්ලිම් ජනතාව සමග ඇතිවූ විරසකයන් සමනයට පත් කිරීමට තමන් ඇතුළු පසුගිය රජයේ බලධාරීන්ට වැඩි යමක් සිදුකළ හැකිව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයකට එක්වෙමින්.