Gossips

ගෝඨාභයගෙන් ඉඟියක්

නව රජය බිහිකරමින් ජනතා අපේක්ෂා ඉටුකළ අයුරින්ම ජනතා ඡුන්දයෙන් ස්ථාවර රජයක් පිහිටුවිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ පසුගිය රජය ගෙනගිය ජනතා විරෝධී වැඩපිළිවෙලින් රට මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවක් වූ බවයි.