Gossips

ගොළුමඩම මංසන්ධියේ වෙඩි තැබීමකින් පළාත් සභා මන්ත්‍රීවරයෙකුට තුවාල

රත්මලාන ගොළුමඩම මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා තුවාල ලබා තිබෙනවා.
ඔහු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.